අද ආසාදිතයින් ගණන 2,500 ඉක්මවයි

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,759ක්

by Hashini De Mel 11-06-2021 | 10:01 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 527ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා (9.30PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,759 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.