සංචරණ සීමාවලට යටත්ව ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට

සංචරණ සීමාවලට යටත්ව ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට

සංචරණ සීමාවලට යටත්ව ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට

කර්තෘ Sagarika Chathumali

11 Jun, 2021 | 7:47 am

COLOMBO (NEWS1ST) :  දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවත් කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, පවතින සංචරණ සීමාවලට යටත්ව අදාළ ප්‍රදේශවල හුදෙකලා බව ඉවත් කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]