මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා යයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා යයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා යයි

කර්තෘ Sagarika Chathumali

11 Jun, 2021 | 11:46 am

COLOMBO (NEWS1ST) : මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ්, තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වීමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 ක් දක්වා ඉහළ යන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]