තවත් කොරෝනා මරණ 101ක්

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා යයි

by Sagarika Chathumali 11-06-2021 | 11:46 AM

COLOMBO (NEWS1ST) : මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ්, තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 ක් දක්වා ඉහළ යන බවයි.