මසකට වැඩි කලක් එක්තැන්ව සිටි දළ ඇතා මියයයි

මසකට වැඩි කලක් එක්තැන්ව සිටි දළ ඇතා මියයයි

by Staff writer 11-06-2021 | 1:17 PM

COLOMBO (NEWS1ST) : වව්නියාව, කනගරායන්කුලම් ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටි ඇතා මිය ගොස් තිබේ.

මාසයකට වැඩි කාලයක් එක්තැන් වූ දළ ඇතා නැගිටුවීමට වනජීවී නිලධාරීහු මේ දිනවල උත්සාහ ගනිමින් සිටියහ. කුඹුරක  වැටී සිටි මෙම ඇතාගේ සිරුරේ තුවාල ද හටගෙන තිබිණ.