home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට..
by Staff writer
11-06-2021 | 12:50 PM
COLOMBO (News 1st) - දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කළේය.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2015 වසරේදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ එවක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව චීන රජය මෙම රෝහල පරිත්‍යාගය කර ඇත. මෙම රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වේ.
වෙනත් ලිපි
ගල්කිස්ස කන්කසන්තුරේ දුම්රිය දෛනිකව ධාවනයට සැලසුම්
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමට පරීක්ෂණ දාමයක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ජාතික අනතුරු නිවාරණ සතිය අද ඇරඹෙයි...
ලෝක බැංකුවෙන් ලංකාව ගැන අනාවරණයක්.
'ඉනිය භාරතී' අත්අඩංගුවට
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය