home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට..
by Staff writer
11-06-2021 | 12:50 PM
COLOMBO (News 1st) - දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කළේය.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2015 වසරේදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ එවක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව චීන රජය මෙම රෝහල පරිත්‍යාගය කර ඇත. මෙම රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වේ.
වෙනත් ලිපි
ගාල්ල,මහමෝදර පැරණි රෝහල බන්ධනාගාරයක් වෙයි
ගෙවුණු මාස 6 තුළ රිය අනතුරු නිසා මරණ 1,431ක්...
නාමල්ගෙන් විපක්ෂ නායක සජිත්ට ලිපියක්...
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි...
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....
අමාත්‍ය මණ්ඩල තීරණ (2026-07-06)
විශේෂාංග
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය