11-06-2021 | 9:51 PM
COLOMBO (News 1st) - ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දොලොස් ලක්ෂ හැට හතර දහසක් ශ්‍රී ලංකාව තුළට රැගෙන ආ අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 10ක් එක කුප්පියක අන්තර්ගතයි.
ඒ අනුව එන්නත් කුප්පි 126,400 ක් මෙරටට ගෙනවිත් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සෑම ඇස්ට්‍රාසෙනෙකා හෙව...