BREAKING : පෙර දැනුම් දුන් ප⁣රිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට

by Staff writer 10-06-2021 | 6:21 PM

COLOMBO (NEWS1ST) :  පෙර දැනුම් දුන් ප⁣රිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.