BREAKING : පෙර දැනුම් දුන් ප⁣රිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට

BREAKING : පෙර දැනුම් දුන් ප⁣රිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට

කර්තෘ Staff writer

10 Jun, 2021 | 6:21 pm

COLOMBO (NEWS1ST) :  පෙර දැනුම් දුන් ප⁣රිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]