අද ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි..

by Staff writer 10-06-2021 | 10:48 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 573ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා (9.15 PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,715 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.