
ඉන්දියාවේ පළමු වරට දිනක කොරෝනා මරණ ගණන 6000 පසු කරයි..
ඉන්දියාවේ පළමු වරට දිනක කොරෝනා මරණ ගණන 6000 පසු කරයි..
කර්තෘ Staff writer
News 1st – පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 6,148 ක් වාර්තා වී තිබේ.
එරට දෛනික මරණ සංඛ්‍යාව 6,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, එරට සමස්ත මරණ සංඛ්‍යාව 359,695 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 91 ලක්ෂ 82,072 කි.
ආසාදිතයින් 93,896 ක් ඊයේ වාර්තා වී තිබුණි.
තවදුරටත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ දිල්ලි, මහරාෂ්ට්‍ර, තමිල්නාඩු, කේරල සහ කර්නාටක ප්‍රාන්ත වලිනි.
- මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්
- 2022 සා/පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ..
- ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ..
- රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් උල්ලංඝණය කරනවා: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම ගැනත් චෝදනා..- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක්
- බංග්ලාදේශයට IMF ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරේ..
- ජූලි 09 වැනිදා පහරදීම: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට..
- රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි – ජනපති
- අනුරුද්ධ බණ්ඩාරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට
- ” සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම්…” සේපාල් අමරසිංහගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි
- බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප..