10-06-2021 | 7:30 PM
COLOMBO (NEWS1ST) : ගිම්හාන සමයේ සංචාරවලින් වළකින්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා රටවල පුරවැසියන්ට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම සංවිධානය පවසන්නේ, අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.
ගිම්හාන කාලයේ අසල්වැසි රටවල සංචාරය කරන්නේ නම්, එය වගකීම් සහගතව ඉටු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝ...