12.5kg ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 09-06-2021 | 10:04 PM

COLOMBO (News 1st) වෙ⁣ළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.