තවත් කොරෝනා ආසාදිතයින් 543 ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,716 ක්

by Hashini De Mel 09-06-2021 | 9:58 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 543 ක් හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (09) දින මේ දක්වා (8.30PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,716 ක් බවය.