home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි
by Staff writer
09-06-2021 | 1:46 PM
COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි දා කාර්ඩිෆ්හිදී ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ලබන 29 වැනි දා ''චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී'' ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එක්දින තරග 3ක් ඊට ඇතුළත් වේ.
වෙනත් ලිපි
නුවරඑළිය, ග්‍රෙගරි වැවේ Sea Plane අනතුරක්
ඇල්ල ඔඩිසි දුම්රිය අද (07) සිට යළි ධාවනයට
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්...
ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු T20 ගැටුම අද දඹුල්ලේදී
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා අද දිවයිනට..
පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට....
විශේෂාංග
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය