පිටකොටුව වේල්ල වීදියේ  සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව වේල්ල වීදියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව වේල්ල වීදියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කර්තෘ Chathuranga Rajapaksha

09 Jun, 2021 | 6:50 am

COLOMBO (New 1st): පිටකොටුව, වේල්ල වීදියේ, මධ්‍යම පාර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද(09) අලුයම ගින්න හටගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලලේ සිව්වැනි මහලේය.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇතැයි සැක පළ කරන බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]