09-06-2021 | 9:51 PM
COLOMBO (News 1st) - වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සමාජිකයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අද ගැටලුවක් ඇති විය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ, රෝහලේ ඉතිරිවී තිබූ ඇස්ට්‍රාසෙනෙකා වෑල් 22 තම පවුල්ව...