.webp)
චීනයෙන් සයිනෝෆාම් මිලියනක එන්තත් ආවා හෙට දිනයේදී තවත් මිලියනයක් එන්න අපි බලාපොරොත්තු වෙනවා එතකොට මේ මාසෙට අපි විශ්වාස කරනවා මේ මාසේ අන්තිම වෙනකොට තවත් මිලියනයක් ලැබෙයි කියලා මිලියන තුනක එන්නත් ලැබෙන්න ඕන. අපේ බලාපොරොත්තුව තියෙන්නේ අවුරුද්ද අවසානය වෙද්දි අඩුම ගානේ අපේ ජනතාවගෙන් මිලියන 13 ක් මේ එන්නත ලැබීමට සුදුසුයි. ඒ මිලියන 13 සියයට 65 ක් 70 ක් වැනි සංඛ්‍යාවකට මේ එන්නත ලබාගන්න පුළුවන්ප්රශ්නය,
ස්පුට්නික් එන්තේ දෙවන මාත්‍රාව තවම ලංකාවට ගෙනල්ලා නැහැ ඒකත් ළඟදී එනව ද ?කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා,
අනිවාර්යෙන්ම එනවා මම සහතික කරලා කියන්නම්