පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

by Staff writer 08-06-2021 | 9:43 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද(08) පෙරවරු 10.00 ට රැස්වේ.

ඒ, ඊයේ (07) පක්ෂ නායකයින් ගත් තීරණයක් අනුවයි. කොරෝනා ව්‍යාප්තියත් සමග රට තුළ පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගෙන මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද දිනයට පමණක් සීමා කිරීමට පක්ෂ නායකයින් ඊයේ තීරණය කළේ ය.