කොරෝනා ආසාදිතයින් 2,123 ක් හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් 2,123 ක් හඳුනා ගනී

by Staff writer 08-06-2021 | 7:29 PM

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 2,123 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.