එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට දඩ..

එංගලන්ත ක්‍රිකට් පිලට ප්‍රමාදය නිසා පසුතැවිලි වීමට සිදුවෙයි..

by Staff writer 08-06-2021 | 11:00 AM

News 1st - නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.

ඒ, නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙනි. ඒ අනුව තරග ගාස්තුවෙන් 40% ක් දඩ ලෙස කපා හැර තිබේ. ලෝඩ්ස්හිදී පැවැති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.