තවත් ආසාදිතයින් 514ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,637ක්

by Staff writer 08-06-2021 | 9:48 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 514 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා(9.15PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,637ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.