පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කර්තෘ Staff writer

08 Jun, 2021 | 9:43 am

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව අද(08) පෙරවරු 10.00 ට රැස්වේ.

ඒ, ඊයේ (07) පක්ෂ නායකයින් ගත් තීරණයක් අනුවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග රට තුළ පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගෙන මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද දිනයට පමණක් සීමා කිරීමට පක්ෂ නායකයින් ඊයේ තීරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]