08-06-2021 | 8:15 PM
COLOMBO (NEWS1ST) : සමාජ මාධ්‍ය ජලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි, පොලීසිය දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් එවැනි අසත්‍ය තොරතුරු මගින් සිදුවිය හැකි වැරදි පිළිබඳව කරුණු දක්වා තිබේ.
...