අද ආසාදිතයින් ගණන 2,500 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 2,500 ඉක්මවයි

by Staff writer 07-06-2021 | 10:13 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 650ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා(9.30PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,610ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.