සංචරණ සීමාවන්ට යටත්ව ග්‍රාම නිලධාරී වසම් 77ක Lockdown ඉවතට – යුද හමුදාපති

සංචරණ සීමාවන්ට යටත්ව ග්‍රාම නිලධාරී වසම් 77ක Lockdown ඉවතට – යුද හමුදාපති

සංචරණ සීමාවන්ට යටත්ව ග්‍රාම නිලධාරී වසම් 77ක Lockdown ඉවතට – යුද හමුදාපති

කර්තෘ Chathuranga Rajapaksha

07 Jun, 2021 | 8:00 am

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 11ක ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාභාවය (Lockdown) ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, පවතින සංචරණ සීමාවල⁣ට යටත්ව එම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර ඇති බවය.

ඒ අනුව එම ප්‍රදේශ මෙසේය..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]