පළමු පෙළ හෝටල්වලට සුරාබදු බලපත්‍ර සඳහා අවසර

පළමු පෙළ හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර

by Staff writer 07-06-2021 | 8:21 PM

COLOMBO (News 1st) - විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා සුරක්ෂිත පළමු පෙළ හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.