home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තවත් ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩ ගසයි..
by Chathuranga Rajapaksha
07-06-2021 | 10:28 AM
COLOMBO (News 1st): වාද්දුව, තල්පිටිය මුහුදු වෙරළට තවත් ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.
මේ අතර මියගිය කැස්බෑවන් 7 දෙනෙකුගේ හා ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරු මෙරට ප්‍රදේශ කිහිපයක වෙරළ තීරවලට ඊයේ(06) දිනයේද ගොඩ ගසා තිබුණි. ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්ගෙන් මෙම කැස්බෑ සිරුරු සහ ඩොල්ෆින් සත්ත්වයාගේ සිරුරු ඊයේ හමුවිය. මෙලෙස කැස්බෑවන් සහ ඩොල්ෆින් සත්ත්වයෙන් මිය යාමට හේතුව ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ රසායනික ද්‍රව්‍ය ද නිසාද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වනු ලැබේ.
වෙනත් ලිපි
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්..
ගුවන් යානා නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න...
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය