07-06-2021 | 9:34 PM
COLOMBO (NEWS1ST) : 2021 ශ්රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (7) ශ්රී ලංකාවේ ඉදිරි ආයෝජන සැලසුම් ලෝක ප්රජාවට ඉදිරිපත් කළේ ය.
රටවල් 65 ක් මෙම සමුළුවට සම්බන්ධවූයේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේයි.
සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, 2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පා...