UPDATE : කැස්බෑ මළ සිරුරු 6ක් සහ ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරකුත් වෙරළට ගොඩ ගසයි (ඡායාරූප)

UPDATE : කැස්බෑ මළ සිරුරු 6ක් සහ ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරකුත් වෙරළට ගොඩ ගසයි (ඡායාරූප)

UPDATE : කැස්බෑ මළ සිරුරු 6ක් සහ ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරකුත් වෙරළට ගොඩ ගසයි (ඡායාරූප)

කර්තෘ Sagarika Chathumali

06 Jun, 2021 | 2:24 pm

COLOMBO (NEWS1ST) :  මියගිය කැස්බෑවන් 6 දෙනෙකුගේ හා ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරු මෙරට ප්‍රදේශ කිහිපයක වෙරළ තීරවලට ගොඩ ගසා තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්ගෙන් මෙම කැස්බෑ සිරුරු සහ ඩොල්ෆින් සත්ත්වයාගේ සිරුර හමුවී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]