සයිනෝෆාම් එන්නත් මිලියනයක් දිවයිනට

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

by Hashini De Mel 06-06-2021 | 9:08 AM

COLOMBO (News 1st) - චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් යානය අද(06) පෙරවරුවේ මෙරටට ළඟා විය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, අදාළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවය.