by Sagarika Chathumali 05-06-2021 | 4:47 PM
COLOMBO (NEWS1ST) : දිවයිනට බලපා ඇති අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවුසවේ, දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
පුද්ගලයින් 5,375 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.