by Sagarika Chathumali 05-06-2021 | 7:30 PM
COLOMBO (NEWS1ST) : මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (05) ලක්ෂ 2 ඉක්මවා ගියේ ය.
ඒ අද පස්වරුවේ තවත් නව ආසාදිතයින් 2,280 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 201,534ක් දක්වා ඉහළ යනු ඇති.