අද ආසාදිතයින් 3,000 ඉක්මවයි..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3,094ක්

by Hashini De Mel 05-06-2021 | 10:26 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 814ක් හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දින මේ දක්වා (9.50PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3,094 ක් බවය.