05-06-2021 | 8:55 PM
COLOMBO (News 1st) - අධික වර්ෂාව හමුවේ දිස්ත්රික්ක 09 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අවදානම් ප්රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,
? කළුතර දිස්ත්රික්කය
ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්රාදේශිය ලේකම් ක...