තවත් කොරෝනා ආසාදිතයින් 663ක්...

අද (04) දිනට මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 3,398 ක්

by Sagarika Chathumali 04-06-2021 | 8:15 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 663 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (04) දිනයේ මීට පෙර හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 2,735 කි. ඒ අනුව අද දිනට මේ දක්වා හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,398 ක් වනු ඇති.