04-06-2021 | 10:05 PM
COLOMBO (NEWS1ST) : ඔස්ට්‍රේලියානු රජය මෙරටට පිරිනැමූ සෞඛ්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් අද (04) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.
මෙම සෞඛ්‍යාධාර තොගය භාරදීම සිදු කෙරුණේ, මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේ...