අද දින මේ දක්වා ආසාදිතයින් 3,264ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3,264ක්

by Hashini De Mel 03-06-2021 | 10:15 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 642ක් හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අද දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3,264 ක් බවය.