03-06-2021 | 10:08 PM
? චීනය තියෙන්නෙත් ලෝකයේ නිසා චීනයෙනුත් එන්න පුළුවන් - උදය ගම්මන්පිල
? ඛනිජ තෙල් සංස්ථාවේ මළ බෙරය තමයි මේ වැයෙන්නේ - දුමින්ද නාගමුව
COLOMBO (News 1st) - සපුගස්කන්ද පිරිපහදුවේ තියෙන ධාරිතාවය වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් තියෙන නව පිරිපහදුවක් ඉදිකිරීමටත්, මේ දිනවල ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමි...