X-press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අත්හිටුවයි

X-press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අත්හිටුවයි

X-press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අත්හිටුවයි

කර්තෘ Sagarika Chathumali

02 Jun, 2021 | 2:46 pm

COLOMBO (NEWS1ST) :  මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් X-press Pearl නෞකාව ඇදීම අත්හිටවූ බව නාවික හමුදාව පවසයි.

නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අද පෙරවරුවේ ආරම්භ වූ අතර එය  ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]