BREAKING : දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

BREAKING : දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

BREAKING : දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

02 Jun, 2021 | 5:12 pm

COLOMBO (NEWS1ST) :  දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14  සඳුදා අලුයම  4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]