COLOMBO (News 1st): හෙට(03) සිට සියලු සතොස ශාඛා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
