තවත් දිස්ත්‍රික්ක 12කට සයිනෝෆාම් එන්නත

තවත් දිස්ත්‍රික්ක 12කට සයිනෝෆාම් එන්නත දෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ..

by Hashini De Mel 02-06-2021 | 6:46 PM

COLOMBO (News 1st) - තවත් දිස්ත්‍රික්ක 12ක ජනතාවට ජුනි 08 වැනිදා සිට සයිනෝෆාම් එන්නත් ලබා දෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම දිස්ත්‍රික්ක ⁣වන්නේ, 01-නුවරඑළිය 02-මාතලේ 03-කෑගල්ල 04-ත්‍රිකුණාමලය 05-හම්බන්තොට 06-බදුල්ල 07-අනුරාධපුර 08-පුත්තලම 09-අම්පාර 10-මඩකලපුව 11-මොණරාගල 12-පොළොන්නරුව