.webp)

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට මොකද වෙන්නේ?
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,ඇස්ට්‍රාසෙනිකා මේ එන්නතම හදන තවත් සමාගම් කිහිපයන් තියෙනවා මහා බ්‍රිතානයේ දකුණු කොරියාවේ මේ හැම ආයතනයකටම නිල වශයෙන් ඉල්ලීමක් කරා අපිට මේ එන්නත් ප්‍රමාණය ලබාදෙන්න කියලා. හැබැයි ඒ සඳහා මේ වන තෙක් අපිට සුබවාදි ප්‍රතිචාරයක් ලැබිලා නෑ. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ ඇතැම් රටවල් තමන්ගේ ජනගහනය අවශය එන්නත් ප්‍රමාණයට වඩා සිව්ගුණයක් පස්ගුණයක් තමන්ගේ රට තුළ තියාගේන ඉන්නවා. අපි මේ හැම රටකටම අපේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යම් මට්ටමකට ඉදිරියට යනවා.ඒ පිළිබඳව කියන්න ඉක්මන් වැඩියි. මේ මොහොතේ. පෞද්ගලික සමාගම් සතුව තියෙනවා එන්නත් ඩුබායිවල තියෙනා අබුඩාබිවල තියෙනවා සාජාවල තියෙනවා කැනඩාවේ තියෙනවා. ප්‍රංසේ තියෙනවා. ඕස්ට්‍රෙලියාවේ තියෙනවා අපිට ගෙන්න පුළුවන් කියලා ඉදිරිපත් වෙච්ච ශ්‍රී ලංකිය සමාගම් ඉන්නවා. සමහර සමාගම් ගැන හොයලා බැලුවාම තුනි ලෑලී වෙළෙදාම් කරන තව සමහර අය කන්ටෙනර් බිස්නස් කරන අය. තව සමහර අය නැව් විවිධාකාරයේ ප්‍රවාහන පහසුකම් සපයන අය. ලෝකය තුළ අද බ්ලැක් මාකට් එකක් කලු වෙළදපොලක් තියෙනවා එන්නත් සඳහා. ඒක නිසා ඒ සියලු ලියකියවිලි පරීක්ෂා කරලා අපිට මෙහි ප්‍රමිතිය පිළිබඳ තහවුරු කිරීමක් කරත් පමණමයි මිලිදි ගැන්න පුලුවන් වෙන්නේ. මම හිතනවා අපිට තව සති කිහිපයක් ඇතුළත හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.
