ගිනිගත්  X-Press Pearl  නෞකාව ගැඹුරු මුහුදට...

ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

by Staff writer 02-06-2021 | 10:23 AM

COLOMBO (NEWS1ST) :  X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ නෞකාවට ඇතුළු විය.