ගිනිගත්  X-Press Pearl  නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

කර්තෘ Staff writer

02 Jun, 2021 | 10:23 am

COLOMBO (NEWS1ST) :  X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ නෞකාවට ඇතුළු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]