ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට Lockdown

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට Lockdown

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට Lockdown

කර්තෘ Hashini De Mel

02 Jun, 2021 | 3:10 pm

News 1st – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමීම ( Lockdown) තවත් සතියකින් දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, එම ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වීමත් සමගිනි.

මේ වනවිට එහි කෙරෝනා පොකුරු 60ක් පමණ පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ දෙවනියට වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය එලෙස ජුනි 10 වැනි දා දක්වා වසා තබනු ඇති.

මෙලෙස ප්‍රාන්තය වසා දැමු සිව්වන අවස්ථාව මෙයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]