02-06-2021 | 9:18 PM
COLOMBO (NEWS1ST) : රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩ කරමින් සාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය පිළිබඳව මේ වනවිට සංවාදයක් ඇතිවී තිබේ.
අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේ ඔවුන් ගමන් කළ රථයේ රියැදුරු මාර්ග නීති කඩ කළැයි, අද (...