චීනයේ Sinovac එන්නතට WHO අනුමැතිය..

චීනයේ Sinovac කොරෝනා මර්දන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

by Chathuranga Rajapaksha 01-06-2021 | 9:20 PM

COLOMBO (News 1st): චීනයේ නිෂ්පාදිත Sinovac කොරෝනා මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිව තිබේ.