ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යොදවයි

by Chathuranga Rajapaksha 01-06-2021 | 3:16 PM

COLOMBO (News 1st): කොළඹ වරායට නොදුරේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යෙදීම පියවර ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.